බස්නාහිර පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී හා වැන්දඹු රෝගී පුද්ගලයන් සදහා ස්වයං රැකියා උපකරණ ලබාදීම

බෙල්ලන්තර රජයේ වි‍ශේෂිත ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නත්තල් උත්සවය සැමරීම.

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද බස්නාහිර පළාත් “වැඩිහිටි දින සැමරුම් උළෙල – 2020” සහ මීරිගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම 2020 ඔක්තෝබර් මස 02 වන දින මීරිගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී

බස්නාහිර පළාත් සභාවේ හිටපු සාමාජික රොජර් සෙනෙවිරත්න මහතාගේ සිය පළාත් ප්‍රතිපාදන වලින් රත්මාලන අන්ධ පාසලේ සිසුන්ට සුදු සැරයටි පරිත්‍යාග කරන ලදී.

සෞභාග්‍යා දැක්ම ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ රජයේ නිවර්තන නිවාසයේ නේවාසිකාවන් විසින් කෘෂි භෝග වගා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

මෙත් සෙවන සහ මිත් සෙවන ආයතනවල කාර්ය මණ්ඩලය සඳහා ප්‍රථමාධාර පුහුණුව ලබා දීම

මයුර ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ අබාධිත ළමයින්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය 2020 02 28

රසවින්දනාත්මක හා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන