පුවත්

මෙහෙවර

බස්නාහිර පළාත තුළ සිටින දිළිඳු අසරණ ජනකොටස් සඳහා සහන සැලසීම, බරපතල දරුණු රෝගාබාධ වලින් පෙළෙන්නවුන් සඳහා ආධාර සැපයීම, අනාථ සහ අන්ත දිළිඳු පවුල් පුනරුත්තාපනය, ආබාධිත සුභසාධනය, අබලතාවය නිසා රැකියාවක නිරවිය නොහැකි තැනැත්තන්ට, අන්ත අසරණ වියපත් අයට නේවාසික පහසුකම් සලසා අයාල ආඥා පනත යටතේ අධිකරණය මඟින් යොමුකරන කාන්තාවන් රඳවා පුනරුත්තාපනය කිරීම ඇතුළු සුභසාධන සේවා කාර්යක්‍ෂමව පවත්වා ගෙන යෑම දෙපාර්තමේන්තුවේ මෙහෙවර වේ.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 සමාජ සේවා දෙපාර්තමේන්තුව (බ. ප.) - යාවත්කාලින කල දිනය Aug 4, 2017 @ 4:35 am – නිර්මාණය ITRDA