layer 920423 Hlders day
layer 920423 Hlders day 2
layer 920423 Hlders day 3
salide1
Untitled-6
2
Untitled-4
Untitled-5
SSD Slider
Untitled-3
Layer 1

විශේෂාංග පෙළගැස්ම

<< May 2023 >>
MTWTFSS
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

දැක්ම

බස්නාහිර පළාතේ අසරණ හා පීඩිත ජනකොටස් වෙනුවෙන් පිළිසරණය, පුනරුත්ථාපනය විවිධ ක්‍රමවේදයන් තුළින් එවැනි තත්වයන්ට පත්වීම වලක්වා ඔවුන් තෘප්තිමත් ජීවිතගත කරන පුරවැසියන් ලෙස සමාජ ප්‍රවාහයට යොමු කරවා ගැනීම.

මෙහෙවර

බස්නාහිර පළාත තුළ සිටින දිළිඳු අසරණ ජනකොටස් සඳහා සහන සැලසීම, බරපතල දරුණු රෝගාබාධ වලින් පෙළෙන්නවුන් සඳහා ආධාර සැපයීම, අනාථ සහ අන්ත දිළිඳු පවුල් පුනරුත්තාපනය, ආබාධිත සුභසාධනය, අබලතාවය නිසා රැකියාවක නිරවිය නොහැකි තැනැත්තන්ට, අන්ත අසරණ වියපත් අයට නේවාසික පහසුකම් සලසා අයාල ආඥා පනත යටතේ අධිකරණය මඟින් යොමුකරන කාන්තාවන් රඳවා පුනරුත්තාපනය කිරීම ඇතුළු සුභසාධන සේවා කාර්යක්‍ෂමව පවත්වා ගෙන යෑම දෙපාර්තමේන්තුවේ මෙහෙවර වේ.

Discount best replica watches with low price.

නවතම පුවත් සැරිය

ගරු ආණ්ඩුකාරවර
එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මැතිතුමා

ප්‍රධාන ලේකම්
ප්‍රදීප් යසරත්න මහතා

අමාත්‍යංශ ලේකම්
එච්.ජි.ජි.ජේ.ධර්මසේන මහතා

අධ්‍යක්ෂ
එච් ඒ එස් සෙව්වන්දි මිය

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 සමාජ සේවා දෙපාර්තමේන්තුව (බ. ප.) - යාවත්කාලින කල දිනය Jan 20, 2023 @ 7:04 am – නිර්මාණය ITRDA