ස්වේච්ඡා ආබාධිත නිවාස- කළුතර දිස්ත්‍රික්කය

අනු අංක

 

නිවාසයේ නම

 

ලිපිනය

 

දුරකථන අංකය

01

මයුර ළමා නිවාසය

අගලවත්ත පාර, වෑත්තෑව,මතුගම

034-3748055

034-22488281

02

චන්ද්‍රෙස්කර බිහිරි නිවාසය

හොරේතුඩුව, මොරටුව

 

0112641535

03

සුඛිත සුභ සාධක සංගමය

පිය සෙවන, ගල්පාත, කළුතර

 

 

034-2251490

04

පහන් පියස මානසික පුනරුත්ථාපන සෞඛ්‍ය ඒකකය

3 සැතපුම් කනුව, හිරන පාර, හිරන,

පානදුර

 

038-3399908

05

මව්පිය සෙවන මානසික නිවාසය

කොළඹගේවත්ත,සේරුපිට,

කළුතර

034-4942500

06

මාක් ශ්‍රී සරණ සේවා

26, සාන්ත සෙබස්තියන් පාර,

කටුකුරුන්ද

034-2223363

07

සුඛිත වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය

පාදුක්ක පාර, හොරණ

 

034-2261037

072-3517273

08

ජාතික මානසික සෞඛ්‍ය සභාව,

සහනය සම්පත් මධ්‍යස්ථානය

115/2, ගල්කණුව පාර, ගොරකාන,

පානදුර

 

0112-3459918

0112793104

09

ස්නේහා මනෝ සමාජීය පුනරුත්ථාපන ආයතනය

විජයරාජ මාවත,

බොරළුගොඩ, පොරුවදන්ඩ

 

034-2228312

10

මේධාවි මනෝ සමාජීය කුසලතා පුහුණු මධ්‍යස්ථානය

1 පටුමග, බණ්ඩාරනායක මාවත මහගෝනදූව, මොරොන්තුඩුව

 

038-3385374

11

අරුණෝදය නේවාසික සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය

සෙවන, උග්ගල්බඩ, කළුතර

 

071-2960728