
පුවත්
- බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව පළාත් ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල ප්‍රධාන නිලධාරින් සඳහා මාර්තු මස 23, 24 දින වල හා 27, 28 දිනවල නේවාසික දැනුවත් කිරිමේ පහුණු වැඩමුළු දෙකක් පවත්වන පවත්වන ලදි.
- බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද බස්නාහිර පළාත් “වැඩිහිටි දින සැමරුම් උළෙල – 2022” බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ්‍රයේදී 2022 ඔක්තෝබර් මස 18 වන පවත්වන ලදී.
- “රජත මියැසිය” ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගීත ප්‍රසංගය
