ස්වේච්ඡා ලියාපදිංචි ආබාධිත නිවාස – කොළඹ දිස්ත්‍රික්කය

 

අනු අංක

නිවාසයේ නම

ලිපිනය

දුරකථන අංකය

01

ජාතික ළමා හා යෞවන සුභ සාධක සංගමය, පිරිමි ළමුන් සදහා වන විශේෂ අධ්‍යාපන පාසල නිවාසය

45, මාදිවල පාර, නුගේගොඩ

 

0112779740

02

ජාතික ළමා හා යෞවන සුභ සාධක සංගමය, ගැහැණු ළමුන් සදහා වන විශේෂ අධ්‍යාපන පාසල නිවාසය

6 කටුකුරුන්ද, මොරටුව

0112657193

03

සුචරිතෝදය සමාජ සේවා සංගමය

29/5, පමුණුව,මහරගම

0112850346

04

සුහද නිවාසය හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය

535, මාදිවල, කෝට්ටේ

0112779097

0112779544

05

කැමිලා ස්කූල් ෆෝද මෙන්ටලි ඇන්ඩ් ෆිසිකල් වයිල්ඩ් ට්‍රසට් ආබාධිත නිවාසය

සිංහ උදානය , මත්තේගොඩ

0112845467

06

ශ්‍රීමත් ජේමිස් පීරිස් ආර්යාව වෙෂියර් නිවාසය

17, සිරිපාල පාර, ගල්කිස්ස

0112713426

07

ශ්‍රි ලංකා අංගවිකල ළමා ආධාර සංගමය,සෙවන ළමා නිවාසය

389, පිටකෝට්ටේ කෝට්ටේ

0112852571

08

වික්ටෝරියා

10, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය

0112862570

09

සසර පුනරුත්ථාපන මධ්‍යස්ථානය

මල්පුර අසල, උණ රෝහල සංකීර්ණය, නව නගරය, ගොතටුව

0112567966

10

අශ්ෂිෆා

242, කොලොන්නාව පාර, වැල්ලම්පිටිය

0112547887

11

බිහිරි විද්‍යාලය

රත්මලාන

0112636351

12

පුබුදු ආබාධිත කාන්තා ළමා නිවාසය

400, බෞද්ධාලෝක මාවත, කොළඹ 07

0112691411

13

සත්කාර සුභ සාධක සංගමය

2, 4වන පටුමග, නෙළුම්පුර දකුණ,රත්මලාන

0717048565

14

අන්ධ විද්‍යාලය

රත්මලාන

011263426

15

වෛද්‍ය රේන්ජ්ස් බිහිරි පාසල

14/2, අන්දිරිස් සිල්වා මාවත, රාවතාවත්ත, මොරටුව

0112655786

16

ප්‍රේම් නිවස

22 ද සොයිසා පාර, රාවතාවත්ත,මොරටුව

0112645411