2025.03.28 දින Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොල්වත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධන සේවා මධ්‍යස්ථානයේ සප්ත ගී රස වින්දන වැඩසටහනක් පවත්වන ලදී.