ගැලරිය

  බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද බස්නාහිර පළාත් “වැඩිහිටි දින සැමරුම් උළෙල – 2022” බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ්‍රයේදී 2022 ඔක්තෝබර් මස 18 වන පවත්වන ලදී.

       


 

 

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද පළාත් වැඩැහිටි උළෙල 2023.10.17 වන දින අති උත්කර්ෂවත් අන්දමින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ලාගේ සහභාගීත්වයෙන් මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.

       


 

 

පළාතේ වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත් වැඩිහිටි බල මණ්ඩලය පිහිටුවීමේ නිලවරණය 2024.03.28 දින පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පසුගිය බල මණ්ඩල නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත් කරනු ලැබීය.

       


 

 

බස්නාහිර පලාත් වැඩිහිටි දින සැමරුම 2024/10/24 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය තාක්ෂණ පීඨයේ අති පූජ්‍ය ශ්‍රී සෝරත ශ්‍රවනාගාරයේදී පැවැත්විණි

       


 

 

මිත් සෙවන රජයේ නිවර්තන නිවාසයේ පැවති කාන්තා දින වැඩසටහන

       


 

 

2025.03.28 දින Clean  Sri Lanka  වැඩසටහනට  සමගාමීව  පොල්වත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධන සේවා මධ්‍යස්ථානයේ  සප්ත ගී රස වින්දන වැඩසටහනක් පවත්වන ලදී.

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන,පරිවාස හා ළමා රක්‍ෂක සේවා, කාන්තා ක‍ටයුතු සහ සභා ක‍ටයුතු ගරු ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හා වැඩිහිටියන් 100 පමණ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

       


 

 

සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් කලුතර දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මනෝ සමාජිය සංවර්ධනය සදහා ක්‍රියාත්මක මතුගම මයුර ලමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ අලුත් අවුරුදු උලෙල අප්‍රේල් 02 දින එමාඅයතන පරිශ්‍රමයේදි දෙමාපියන් .නිලධාරීන් .ඇතුලු සියලු දෙනාගේ සහබාගිත්වයෙන් පවත්වන ලදි.

       


 

 

සෙනෙහසේ  නවාතැන සත් සෙවන රජයේ විශේෂිත පිරිමි ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දරුවන්ගේ  බක් මහ උළෙල එම ආයතනයේදී 2025/04/10 දින පවතවනලදී .

       


 

 

Clean  Sri Lanka  වැඩසටහනට  සමගාමීව මීරිගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සුභසාධන සේවා මධ්‍යස්ථානයේ ගී රස වින්දන වැඩසටහන.

       


 

 

Clean  Sri Lanka  වැඩසටහනට  සමගාමීව කළුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි සුභසාධන සේවා මධ්‍යස්ථානයේ ගී රස වින්දන වැඩසටහන.

       


 

 

මිත් සෙවන ආයතනයේ පැවැති පොසොන් බැති ගී ප්‍රසංගය

       


 

 

සත් සෙවන ආයතනයේ පැවැති පොසොන් බැති ගී ප්‍රසංගය

       


 

 

සෙත් සෙවන ආයතනයේ පැවැති පොසොන් බැති ගී ප්‍රසංගය