2017 වාර්ෂික වැඩසටහන් කාල සටහන

සමාජ සේවා දෙපාර්තමේන්තුව – බස්නාහිර පළාත

සැ.යු. :-
දෙසතියකට වරක් සෑම සදුදා දිනකම කාර්ය මණ්ඩල දෙසති රැස්වීම
සෑම මසකම දෙවැනි අඟහරුවාදා උපදේශක කාරක සභා රැස්වීම
මාර්තු,ජූලි, නොවැම්බර්සමාජ සේවා නිළධාරි/ සංවර්ධන නිළධාරි දිස්ත්‍රික් රැස්වීම
ජනවාරි,මැයි,සැප්තැම්බර් සමාජ සේවා නිළධාරි/ සංවර්ධන නිළධාරි පළාත් රැස්වීම
ජනවාරි,මැයි,සැප්තැම්බර් අධිකාරිවරුන්ගේ රැස්වීම
ආයතන ක්ෂේත්‍ර අධීක්ෂණය

බී.එච්.සී.ශිරෝමාලි.
පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ (වැ.බ.)
සමාජ සේවා දෙපාර්තමේන්තුව. (බ.ප.)