- බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන මත් ද්‍රව්‍ය නිවාරණාත්මක චිත්‍ර තරඟය – 2024.
- පළාතේ වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත් වැඩිහිටි බල මණ්ඩලය පිහිටුවීමේ නිලවරණය 2024.03.28 දින පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පසුගිය බල මණ්ඩල නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත් කරනු ලැබීය.
- බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද පළාත් වැඩැහිටි උළෙල 2023.10.17 වන දින අති උත්කර්ෂවත් අන්දමින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ලාගේ සහභාගීත්වයෙන් මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
මයුර ළමා මධ්‍යස්ථානය
/ ගම්පහ, කොළඹ,
කළුතර දිවා
සුරැකුම් මධ්‍යස්ථාන
අනු
අංකය |
ආයතනය |
කාර්යාලයීය
ලිපිනය |
නිලධාරියාගේ
නම |
තනතුර |
දුරකථන |
||
ජංගම |
කාර්යාලය |
ෆැක්ස් |
|||||
01 |
මයුර
ළමා
මාර්ගෝපදේශන
මධ්‍යස්ථානය (ළමුන්
155) |
වෑත්තෑව,
මතු
ගම. |
නුවන්
චමින්ද මයා |
සමාජ
සේවා
නිලධාරී
(සම්බන්ධීකරණ
නිලධාරී) |
0718412262 |
0113098271 |
0342247508 |
ජී.ඩී.ආර්.සනත්
කුමාර මයා |
සංවර්ධන
නිලධාරී |
0715434392 |
|||||
02 |
මීරිගම
ජ්‍යෙෂ්ඨ
පුරවැසි
සුබසාධන
සේවා මධ්‍යස්ථානය |
රජයේ
වැඩිහිටි
නිවාසය,
තවලම්පිටිය
පාර, මීරිගම. |
රොෂාන්
ප්රසංගනාත්
මයා |
ස්ථාන
භාර සමාජ
සේවා
නිලධාරී |
0714451057 |
0332273223 |
|
03 |
පොල්වත්ත
ජ්‍යෙෂ්ඨ
පුරවැසි
සුබසාධන
සේවා මධ්‍යස්ථානය |
10/ඒ,
ග්‍රාම
සංවර්ධන
මාවත, පොල්වත්ත,
පන්නිපිටිය. |
පත්මීණී තලපැලගෙ
මිය |
ස්ථාන
භාර සමාජ
සේවා
නිලධාරී |
0775190259 |
|
|
04 |
කළුතර
ජ්‍යෙෂ්ඨ
පුරවැසි
සුබසාධන
සේවා මධ්‍යස්ථානය |
5 වන පටුමග, ගොවිජන
සේවා මාවත, නාගොඩ, කළුතර. |
ඩබ්.ඩී.එස් ධම්මිකා මිය |
ස්ථාන
භාර සමාජ
සේවා
නිලධාරී |
0714451047 |
|
|