පුවත්
- 2025.03.28 දින Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොල්වත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධන සේවා මධ්‍යස්ථානයේ සප්ත ගී රස වින්දන වැඩසටහනක් පවත්වන ලදී.
- බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන මත් ද්‍රව්‍ය නිවාරණාත්මක චිත්‍ර තරඟය – 2024.
- පළාතේ වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත් වැඩිහිටි බල මණ්ඩලය පිහිටුවීමේ නිලවරණය 2024.03.28 දින පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පසුගිය බල මණ්ඩල නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත් කරනු ලැබීය.

Click here to add your own text – 




