බස්නාහිර පළාත් සභාවේ හිටපු සාමාජික රොජර් සෙනෙවිරත්න මහතාගේ සිය පළාත් ප්‍රතිපාදන වලින් රත්මාලන අන්ධ පාසලේ සිසුන්ට සුදු සැරයටි පරිත්‍යාග කරන ලදී.