2026 වර්ෂය සඳහා ආබාධිත උපකරණ සැපයීමට ජාතික තරඟකාරී ලංසු කැඳවීම මඟින් සැපයුම්කරුවන් තෝරා ගැනීම April 10, 2026/0 Comments/in News /by adminRead more → http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2020/08/Site-Hader-Logo-Sinhala.png 0 0 admin http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2020/08/Site-Hader-Logo-Sinhala.png admin2026-04-10 08:57:162026-04-10 08:57:162026 වර්ෂය සඳහා ආබාධිත උපකරණ සැපයීමට ජාතික තරඟකාරී ලංසු කැඳවීම මඟින් සැපයුම්කරුවන් තෝරා ගැනීම
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ වන කළුතර සහ මීරිගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධන සේවා මධ්‍යස්ථානය සඳහා 2026 වර්ෂයට සම්පත්දායකයන් බඳවා ගැනීමේ අයදුම්පත. November 21, 2025/0 Comments/in News /by adminRead more → http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2025/11/images.png 225 225 admin http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2020/08/Site-Hader-Logo-Sinhala.png admin2025-11-21 05:19:122025-11-21 05:48:23බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ වන කළුතර සහ මීරිගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධන සේවා මධ්‍යස්ථානය සඳහා 2026 වර්ෂයට සම්පත්දායකයන් බඳවා ගැනීමේ අයදුම්පත.
2025.03.28 දින Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොල්වත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධන සේවා මධ්‍යස්ථානයේ සප්ත ගී රස වින්දන වැඩසටහනක් පවත්වන ලදී. April 8, 2025/0 Comments/in News /by adminRead more → http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2019/08/WhatsApp-Image-2025-04-03-at-7.09.54-AM.jpeg 960 1280 admin http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2020/08/Site-Hader-Logo-Sinhala.png admin2025-04-08 08:22:492025-04-08 08:25:102025.03.28 දින Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොල්වත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධන සේවා මධ්‍යස්ථානයේ සප්ත ගී රස වින්දන වැඩසටහනක් පවත්වන ලදී.
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන මත් ද්‍රව්‍ය නිවාරණාත්මක චිත්‍ර තරඟය – 2024. July 22, 2024/0 Comments/in News /by adminRead more → http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2024/07/web-1.jpg 450 450 admin http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2020/08/Site-Hader-Logo-Sinhala.png admin2024-07-22 05:58:362024-07-22 06:44:15බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන මත් ද්‍රව්‍ය නිවාරණාත්මක චිත්‍ර තරඟය - 2024.
පළාතේ වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත් වැඩිහිටි බල මණ්ඩලය පිහිටුවීමේ නිලවරණය 2024.03.28 දින පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පසුගිය බල මණ්ඩල නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත් කරනු ලැබීය. April 18, 2024/0 Comments/in News /by adminRead more → http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2024/04/1-post.jpg 1152 1992 admin http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2020/08/Site-Hader-Logo-Sinhala.png admin2024-04-18 07:12:292024-04-18 07:13:44පළාතේ වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත් වැඩිහිටි බල මණ්ඩලය පිහිටුවීමේ නිලවරණය 2024.03.28 දින පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පසුගිය බල මණ්ඩල නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත් කරනු ලැබීය.
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද පළාත් වැඩැහිටි උළෙල 2023.10.17 වන දින අති උත්කර්ෂවත් අන්දමින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ලාගේ සහභාගීත්වයෙන් මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී. November 2, 2023/0 Comments/in News /by adminRead more → http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2019/08/IMG_0274.jpg 533 800 admin http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2020/08/Site-Hader-Logo-Sinhala.png admin2023-11-02 10:04:532023-11-08 03:34:49බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද පළාත් වැඩැහිටි උළෙල 2023.10.17 වන දින අති උත්කර්ෂවත් අන්දමින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ලාගේ සහභාගීත්වයෙන් මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
ජාත්‍යාන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන වැඩිහිටි තරගාවලිය 2023 ට අදාලව පැවැත්වීමට නියමිත සරල ගී ඒකල මුලික හඩ පරීක්ෂණ වැඩසටහන් 2023.07.29 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී සහ 2023.08.04 වන දින කළුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී පවැත්වේ. July 21, 2023/0 Comments/in News /by adminRead more → http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2016/08/3dpolygon.jpg 240 311 admin http://ssd.wp.gov.lk/si/wp-content/uploads/2020/08/Site-Hader-Logo-Sinhala.png admin2023-07-21 04:19:152023-07-21 04:41:01ජාත්‍යාන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන වැඩිහිටි තරගාවලිය 2023 ට අදාලව පැවැත්වීමට නියමිත සරල ගී ඒකල මුලික හඩ පරීක්ෂණ වැඩසටහන් 2023.07.29 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී සහ 2023.08.04 වන දින කළුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී පවැත්වේ.