බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද බස්නාහිර පළාත් වැඩිහිටි දින සැමරුම් උළෙල – 2022 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ්‍රයේදී 2022 ඔක්තෝබර් මස 18 වන පවත්වන ලදී.