රජත මියැසිය ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගීත ප්‍රසංගය

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන මීරිගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සුභ සාධන සේවා මධ්‍යස්ථානය මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කායික, මානසික යහපැවැත්ම හා හැකියාවන් සමාජගත කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේන් සමන්විත “රජත මියැසිය” සංගීත කණ්ඩායම එළිදැක්වීම අරමුණු කරගෙන 2022 සැප්තැම්බර් මස 08 වන දින පවත්වන ලද “රජත මියැසිය” ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගීත ප්‍රසංගය.