රසවින්දනාත්මක හා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේතුවේ කාර්ය මණ්ඩලය සදහා ආතතිය කළමනාකරනය තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීමට කාර්ය මණ්ඩලය යොමු කිරීම සදහා පුජ්‍ය පාද රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ රසවින්දනාත්මක හා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් 2019.11.14 දින බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.