සිංහල
தமிழ்
English
ලිපිනය - අංක 204, බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණය, 3 වන මහල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල | කාර්යාලයීය දු.ක - 0112 092554 | ෆැක්ස් - 0112 092 560
මුල් පිටුව
අපි ගැන
හැඳින්වීම
දෙපාර්තමේන්තුවේ නියමුවන්
ආයතනය පිලිබඳ හැඳින්වීම
සංවිධාන ව්‍යුහය
සමාජ සේවා නිළධාරීන්ගේ තොරතුරු
ආධාර හා සේවාවන්
හැදින්වීම
ආධාර හෝ උපකරණ ලබාගන්නා පියවර
නිවාස තොරතුරු
රජයේ නිවාස
ස්වේච්ජා වැඩිහිටි නිවාස හා ආබාධිත නිවාස
වැඩිහිටි නිවාස
කොළඹ දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය
ආබාධිත නිවාස
කොළඹ දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය
රජයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන
කොළඹ දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය
රජයේ ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථාන
ගැලරිය
බාගත කිරීම්
ව්‍යාපෘති පිළිබඳ තොරතුරු
සම්බන්ධ වන්න
තොරතුරු පනත
තොරතුරු පෝරම සහ උපදෙස්
තොරතුරු පනතේ විස්තර
තොරතුරු නිලධාරීන්
පුවත්
පළාතේ වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත් වැඩිහිටි බල මණ්ඩලය පිහිටුවීමේ නිලවරණය 2024.03.28 දින පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පසුගිය බල මණ්ඩල නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත් කරනු ලැබීය.
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද පළාත් වැඩැහිටි උළෙල 2023.10.17 වන දින අති උත්කර්ෂවත් අන්දමින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ලාගේ සහභාගීත්වයෙන් මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
ජාත්‍යාන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන වැඩිහිටි තරගාවලිය 2023 ට අදාලව පැවැත්වීමට නියමිත සරල ගී ඒකල මුලික හඩ පරීක්ෂණ වැඩසටහන් 2023.07.29 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී සහ 2023.08.04 වන දින කළුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී පවැත්වේ.
නිවාසයේ නම
රජයේ විශේෂිත ළමා (පිරිමි) පුනරුත්ථාපන මධ්‍යස්ථානය
ලිපිනය
තවලම්පිටිය පාර. මීරිගම
දුරකථන අංකය
033-2241350. 033-2241295
ෆැක්ස් අංකය
033-2241350
Scroll to top