කිසිදු හව්හරණක් නොමැතිව අසරණභාවයටපත් ආබාධි දැරිවියන් (මන්ද මානසික) ආයතනගත කොට ඔවුන්ට පෝෂණය හා ආරක්ෂාව ලබා දී රැක බලා ගැනීම හා සමාජ ගත කිරීම.
සෙමින් මනස වැඩෙන මන්ද මානසික ගැහැණු ළමුන් 73 ක් මෙම ආයතනයේ නේවාසිකව සිටිති. ඔවුන්ගේ පුනරුත්ථාපනය, රැකවරණය, විවිධ ක්රියාකාරකම් සඳහා පුහුණු කිරීම, වෘත්තීය පුහුණුව ලබා දීම දෙපාර්තමේන්තුවේ වගකීමයි.
මෙම ආයතනයේ නේවාසික ළමුන් පහත සඳහන් පරිදි විවිධ වෘත්තීය පුහුණු වලට යොමු කර ඇත.