| සමාජ සේවා දෙපාර්තමේන්තුව(බ.ප.) |
|||
| සමාජ සේවා නිලධාරීන්ගේ මාසික ප්‍රගති වාර්තාව |
|||
| මාසය : | අවුරුද්ද : |
ප්‍රා.ලේ. කොට්ඨාශය : |
|
| ආදායම් ආධාරක |
|||||||||||
| I | |||||||||||
| ඉදිරිපත් වූ මහජනාධාර ඉල්ලීම් සංඛ්‍යාව (මහජනාධාර + රෝගාධාර) |
පවත්වන ලද මහජනාධාර පරීක්ෂණ සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ මහජානාධාර සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ පිළිකාධාර සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ ලාදුරු ආධාර සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ ක්ෂය රෝගාධාර සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ තැලසීමියා ආධාර සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ මානසික රෝගීන් සඳහා වූ මූල්‍යාධාර සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ අංශභාග හා අපස්මාර රෝග සඳහා පෝෂණාධාර සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ ඖෂධ ආධාර සංඛ්‍යාව |
ගෙවීම් නිර්දේශ කළ හදිසි ආපදා හා රෝගී තත්ත්වයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යාධාර සංඛ්‍යාව (රු.15,000/-) |
ගෙවීම් නිර්දේශ කළ සැත්කම් ආධාර සංඛ්‍යාව (රු. 50,000/-) |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| – | – | – | – | – | – | – | – | – | – | – | – |
| වැඩිහිටි ප්‍රජාවේ පුනරුත්ථාපනය හා සංවර්ධනය පිළිබඳ කටයුතු |
ආබාධිත මහලේකම් කාර්යාලය මගින්, ආබාධිත වූවන් සඳහා ලබාදෙන රු. 3,000/- ආධාරය |
වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් අවු.70ට වැඩි පුරවැසියන් සඳහා ලබාදෙන රු.2,000/- ආධාරය |
||||||||
| පිළිසරණය අවශ්‍ය වැඩිහිටියන් පිළිබඳ කටයුතු |
වැඩිහිටි කමිටු කටයුතු |
|||||||||
| II | III | IV | V | |||||||
| අළුතින් හඳුනාගත් වැඩිහිටියන් සංඛ්‍යාව |
නිවෙස් මට්ටමේ / නිවාසගත කිරීමකින් තොරව රැකවරණය සැලසූ සංඛ්‍යාව |
ආදායම් උත්පාදනයට හඳුනාගත් සංඛ්‍යාව |
ආදායම් උත්පාදනයට යොමුකළ සංඛ්‍යාව |
නිවාස ගත කළ සංඛ්‍යාව (රජයේ වැඩිහිටි නිවාසය / වෙනත් ස්වේච්ඡා වැඩිහිටි නිවාස) |
සහභාගී වූ ග්‍රාමීය වැඩිහිටි කමිටු රැස්වීම් / වැඩසටහන් සංඛ්‍යාව |
සහභාගී වූ ප්‍රාදේශීය ප්‍රාදේශීය වැඩිහිටි කමිටු රැස්වීම් / වැඩසටහන් සංඛ්‍යාව |
හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව |
නිර්දේශ කළ සංඛ්‍යාව |
හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව |
නිර්දේශ කළ සංඛ්‍යාව |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| – | – | – | – | – | – | – | – | – | – | – |
| – | – | – | – | – | – | – | – | – | – | – |
| පුහුණු කිරීම් |
ස්වයං රැකියා අධාර ලබාදීමේ කටයුතු |
රැස්වීම් | පිළිසරණය අවශ්‍ය කාන්තා ගෘහ මූලික පවුල් පිළිබඳ කටයුතු |
|||||||||||||
| VI | VII | VIII | IX | |||||||||||||
| සංවිධානය කළ වැඩසටහන් ගණන |
තමා සම්පත්දායකත්වය සැපයූ වැඩසටහන් ගණන |
හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව (ගෘහ මූලිකයන් හැර) |
මහජනාධාර පුනරුත්ථාපන ස්වයං රැකියා ආධාර ලබාදුන් සංඛ්‍යාව (කාන්තා ගෘහමූලිකයන් හැර) |
ආබාධිත ස්වයං රැකියා ආධාර සංඛ්‍යාව |
ආබාධිත මහ ලේකම් කාර්යාලය මගින් ලබාදුන් ස්වයං රැකියා ආධාර |
සහභාගී වූ / පැවැත්වූ ස්වේච්ඡා සංවිධාන රැස්වීම් / ප්‍රජා මූල සංවිධාන රැස්වීම් සංඛ්‍යාව |
අළුතින් හඳුනාගත් කාන්තා ගෘහමූලික පවුල් සංඛ්‍යාව |
උපදේශනය සඳහා යොමුකළ මව්වරුන් සංඛ්‍යාව |
උපදේශනය සඳහා යොමු කළ දරුවන් සංඛ්‍යාව |
ස්වයං රැකියා සඳහා හඳුනාගත් සංඛ්‍යාව |
ස්වයං රැකියා පුහුණුව සඳහා යොමු කළ සංඛ්‍යාව |
ස්වයං රැකියා සඳහා යොමු කළ සංඛ්‍යාව |
මහජනාධාරලාභී පුනරුත්ථාපන ආධාරය ලබාදුන් සංඛ්‍යාව |
සමාජ සේවා අමාත්‍යාංශයේ (රේඛීය) තනි මව් ස්වයං රැකියා ආධාරය ලබාදුන් සංඛ්‍යාව |
අධ්‍යාපන ආධාර ලබාදුන් ළමයින් සංඛ්‍යාව |
ළමයින් නිවාස ගත කිරීමට සිදුවූ අවස්ථා ගණන |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 |
| – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | 12 | – |
| නිවාස අධීක්ෂණය |
|||||||||||||||
| X | XI | XII | XIII | ||||||||||||
| ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ සංඛ්‍යාව |
ලියාපදිංචිය සඳහා නිර්දේශ කළ සංඛ්‍යාව |
ලියාපදිංචි කළ සංඛ්‍යාව |
අධීක්ෂණය කළ සංඛ්‍යාව |
||||||||||||
| වැඩිහිටි නිවාස |
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන |
ආබාධිත නිවාස |
ආබාධිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන |
වැඩිහිටි නිවාස |
වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන |
ආබාධිත නිවාස |
ආබාධිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන |
වැඩිහිටි නිවාස |
වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන |
ආබාධිත නිවාස |
ආබාධිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන |
වැඩිහිටි නිවාස |
වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන |
ආබාධිත නිවාස |
ආබාධිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන |
| 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 |
| – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – |
| විශේෂිත ආධාර කටයුතු |
||||||||||||||||||
| XIV | ||||||||||||||||||
| නිර්දේශ කළ ඇස් කණ්ණාඩි සංඛ්‍යාව |
නිර්දේශ කළ අක්ෂි කාච සංඛ්‍යාව |
නිර්දේශ කළ ශ්‍රවණ උපකරණ සංඛ්‍යාව |
නිර්දේශ කළ අධ්‍යාපන ආධාර සංඛ්‍යාව |
නිර්දේශ කළ රෝද පුටු සංඛ්‍යාව |
නිර්දේශ කළ ට්‍රයිසිකල් සංඛ්‍යාව |
නිර්දේශ කළ කිහිළිකරු |
නිර්දේශ කළ අත්වාරු |
නිර්දේශ කළ සුදු සැරයටි |
නිර්දේශ කළ ඇවිදීම් ආධාරක |
නිර්දේශ කළ බස්තම් (පාද 01) |
නිර්දේශ කළ බස්තම් (පාද 04) |
නිර්දේශ කළ වායු මෙට්ට |
නිර්දේශ කළ කෘත්‍රිම පාද |
නිර්දේශ කළ ජල මෙට්ට |
නිර්දේශ කළ කොමඩ් සහිත රෝද පුටු |
නිර්දේශ කළ විශේෂිත රෝද පුටු |
නිර්දේශ කළ කොමඩ් වැසිකිළි ආධාර |
නිර්දේශ කළ ඖෂධ ආධාර |
| 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 |
| – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | – | |
| සමාජ සත්කාරක වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ උප ව්‍යාපෘති |
|||||||||
| XV | |||||||||
| සමාජ සත්කාරක වැඩසටහන |
උප ව්‍යාපෘතිය |
පැවැත්වූ / ආරම්භ කළ දිනය |
ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
අනුග්‍රාහකයන් | අනුග්‍රහය | අනුග්‍රහයේ මූල්‍ය වටිනාකම |
|||
| 76 | 1. සුව සෙවන ව්‍යාපෘතිය |
– | – | – | – | – | – | ||
| 77 | 2. අතහිත ව්‍යාපෘතිය |
– | – | – | – | – | – | ||
| 78 | 3. අසරණ සරණ ව්‍යාපෘතිය |
– | – | – | – | – | – | ||
| 79 | 4. දූ පුතු මාපිය සරණ ව්‍යාපෘතිය |
– | – | – | – | – | – | ||
| 80 | 5. අපේ සොඳුරු පවුල ව්‍යාපෘතිය |
– | – | – | – | – | – | ||
| 81 | 6. වැන්දඹු දිරිය මාතා ව්‍යාපෘතිය |
– | – | – | – | – | – | ||
| වෙනත් වැඩසටහන් |
||||||||||||
| XVI | ||||||||||||
| වැඩසටහන | පැවැත්වූ / ආරම්භකළ දිනය |
ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
අනුග්‍රාහකයන් | අනුග්‍රහය | අනුග්‍රහයේ මූල්‍ය වටිනාකම |
|||||||
| 82 | – | – | – | – | – | – | ||||||
| විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ කටයුතු |
||||||||||
| XVII | ||||||||||
| විශේෂ අවශ්‍යතා සහිත පුදගලයින් වෙනුවෙන් කටයුතු |
ආබාධිත මහ ලේකම් කාර්යාලය මගින් ආබාධිත වූවන් සඳහා ලබාදෙන නිවාස ආධාරය |
|||||||||
| අළුතින් හඳුනාගත් විශේෂ අවශ්‍යතකා සහිත පුද්ගලයින් සංඛ්‍යාව |
නිවෙස් මට්ටමේදී පුනරුත්ථාපනයට හඳුනාගත් සංඛ්‍යාව |
පෙරපාසලට යොමු කළ සංඛ්‍යාව |
සාමාන්‍ය පාසල්වලට යොමු කළ සංඛ්‍යාව |
විශේෂ පාසල්වලට යොමු කළ සංඛ්‍යාව |
ප්‍රතිකාර/උපදේශනය සඳහා යොමු කළ සංඛ්‍යාව |
වෘත්තීය පුහුණුව සඳහා යොමු කළ සංඛ්‍යාව |
රැකියා සඳහා යොමු කළ සංඛ්‍යාව |
නිවාස ගත කළ සංඛ්‍යාව |
හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව |
නිර්දේශ කළ සංඛ්‍යාව |
| 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 |
| – | – | – | – | – | – | – | – | – | – | – |
| සැකසුම | නිර්දේශය : | ||
| සමාජ සේවා නිලධාරී: | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : |
||
