බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද, බස්නාහිර පළාත් වැඩිහිටි දින සැමරුම් උළෙල – 2020 සහ මීරිගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම, ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් මස 02 වන දින මීරිගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී